උසස් පොලිස් නිලධාරීන් මහජන ආරක්ෂක ඇමති හමුවෙයි

සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙනවා. ඒ, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදියි. මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සහ ඊට අදාළව පොලිසියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සාකච්ඡා කෙරෙන බවයි

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නගා සිටුවීමට විපක්ෂ නායකගෙන් පොරොන්දුවක්.

කඩා වැටුණු කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට යළි හිස එසවීමට හැකි වන පරිදි පරාටේ නීතිය සංශෝධනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. විපක්ෂ නායකවරයා මේ බව අනාවරණය කළේ ක්‍ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයින් සමග

ෂාරුක් සහ ගෞරි ජීවත් වූ දිල්ලියේ නිවස පුත් ආර්යන් කෝටි 37කට මිලදී ගනියි

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් ඔහුගේ පියා සහ මව ගෞරි ඛාන් නැවතී සිටි දිල්ලි නගරයේ ගොඩනැගිල්ලක රුපියල් කෝටි 37ක වටිනාකමින් යුත් මහල් නිවාස දෙකක් මිලදී ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. ෂාරුක් සහ ගෞරි ඔවුන්ගේ ජීවිතයේ මුල් කාලයේ