සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන්වීමට පෙර

2023 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා. කොළඹ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සමීක්ෂණයේ

“බැසිල් තවමත් අපිට ණයයි”

මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණය වෙනුවෙන් රට පුරා පොස්ටර් අලවපු කටයුත්තට මෙතෙක් ගෙවීම් සිදු කර නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු කියා සිටියේ ඊයේ (09) තඹුත්තේගම පැවැති ජනරැළිය අමතමින්. එහිදී ඔහු කියා සිටියේ

ආගරපතනෙන් ඇසෙන ඛේදනීය කතාවක්

ත්‍රීරෝද රථයක පිටුපස පොහොර උරය දමා තිබූ බිළිදු මල සිරුරක් හමු වී ඇතැයි ආගරපතන පොලිසිය පවසනවා. ආගරපතන පොලිස් වසමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ වතු නිවාස පේලියක් අසල මෙසේ නවතා තිබූ ත්‍රීරෝද රථයෙන් දැඩි දුගඳක් හැමීම නිසා එම ත්‍රීරෝද රථයේ රියදුරුගේ මව ඒ

අද මුහුදු යනවා නම් මේ ගැනත් දැනුවත් වෙන්න

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 65 දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

“රනිල්, අනුර අයියා මලෝ ජෝඩුවක්, එයාලාට රටේ ප්‍රශ්ණ විසදන්න බෑ”

රට පරදවන රට විනාශ කරන රට ගිනිබත් කරන රනිල් වික්‍රමසිංහ, අනුර දිසානායක අයිය මලෝ ජෝඩුව දේශපාලන ජෝඩුවක් වී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (09) මහනුවර පැවැති සමගි ජන සන්ධානයේ 41 වැනි ජන රැළිය අමතමින්.