අනුරගෙන් මිතුරාට පිළිතුරු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයේදී ජාතිවාදී දේශපාලනයක නිරත වන බව, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සදහන් කළේ, අන්තර් සමාගම් සේවක සංගමයේ 25 වැනි මහ සමුලු‍වට අද කොළඹදී එක්වෙමින්. ඔහු එහිදී

පාලිත බණ්ඩාර පස්වන තැනට

මේ වනවිට ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන පැරා ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැවති අවසන් ක්‍රීඩා ඉසව්ව සඳහා පාලිත බණ්ඩාර ඊයේ සහභාගි වුණා. යගුලිය විසි කිරීමේ එෆ් 63 කාණ්ඩයෙන් තරග වැදුනු ඔහුට එහිදී හිමිවූයේ පස්වන ස්ථානයයි. ඔහු එහිදී

“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා”

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (07) කොළඹ පැවැති නීතීඥ සමුළුවක් අමතමින්. එහිදී ඔහු කියා සිටියේ නව ව්‍යවස්ථාවකට තම රජය නායකත්වය ලබා දෙන බවය.

ගෝලීය උද්ධමනය මධ්‍යස්ථ වනු ඇතැයි මහ බැංකු අධිපති කියයි.

දියුණු ආර්ථික වල ශ්‍රම වෙළඳපොළ පීඩනය පහව යාම මෙන්ම, අපේක්ෂිත බලශක්ති මිල අඩුවීම හේතුවෙන් ගෝලීය උද්ධමනය ඉදිරියේ දී මධ්‍යස්ථ වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා. ඒ ආසියානු සංවර්ධන බැංකුව හා ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික