ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයකු ලංකාවේ ක්‍රීඩාවට ආයෝජනයක්
ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයකු වන ජනක සෙනෙවිරත්න මහතා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නගා සිටුවීම වෙනුවෙන් මාලබේ කහන්තොට ප්‍රදේශයේ ඔලිම්පස් ස්ටීඩියම් නමින් නව ගෘහස්ථ ක්‍රීඩාගාරයක් නිර්මාණය කර තිබෙනවා ශ්‍රී ලංකාව තුළ මේ වෙද්දී ක්‍රීඩාවට ආයෝජකයෙක්!-->!-->!-->…











