ගැරී කොනීල් හයිටි අගමැති ධූරයෙන් නෙරපයි

බලයට පත් වී මාස 06ක් ගත වීමටත් පෙර හයිටි අග්‍රාමාත්‍ය ගැරී කොනීල් ව එම ධුරයෙන් ඉවත් කිරීමට එරට පාලක කවුන්සිලය පියවර ගෙන තිබෙනවා. ඊට අදාළ නියෝගය එම කවුන්සිලය නිකුත් කර ඇත්තේ එහි සාමාජිකයින් 9 දෙනාගෙන් 8 දෙනෙකුගේ අත්සන් සහිතවයි. ඒ අනුව

සංවිධානාත්මක පිරිසක් කරන වැඩක් ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුවත් කිරීමක්

සංවිධානාත්මක පිරිසක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් හා ජනතාවගෙන් මුදල් එකතු කිරී‍මේ සිද්ධීන් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව සෞඛ්‍ය අම‍ාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යංශය නිවේදනය කර සිටියේ

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන්

2024 පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතුද අද මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වනවා. මැතිවරණ කොමිෂන් සභාවේ ආර්.එම්.ඒ.එල් රත්නායක

විජේවීර ඝාතනයේ යුක්තිය ඉල්ලා පෙරටුගාමීන් ජනපතිට ලියයි

1988-89 කාලයේ රාජ්‍ය අනුදැනුම ලත් අපරාධ සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කර රෝහණ විජේවීර ඇතුළු මියගිය ජනතා විමුක්ති පෙරමුණේ විරුවන්ගේ ජීවිතවලට යුක්තිය ඉටුකරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා.

ක්‍රිෂ් ගොඩනැගිල්ල ගැන කොටුව පොලිසිය අද අධිකරණයට කරුණු කියයි

කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අනාරක්ෂිතභාවය සම්බන්ධයෙන් අද අධිකරණයට කරුණු වාර්තා කරන බව කොටුව පොලිසිය ප්‍රකාශ කළා. ඒ, එම ගොඩනැගිල්ලේ යකඩ ආවරණ කොටසක් ඊයේත් කඩා වැටී තිබූ පසුබිමකයි. ඉකුත් ඔක්තෝබර් මස 06 වැනිදා ද මෝටර් රථයක් මතට මෙහි යකඩ