දූෂණය පිටුදකින ස්වර්ණමය යුගයක් බිහිකරන බවට සජිත්ගෙන් ප්‍රකාශයක්

මෙරට දේශපාලන ඉතිහාසයේ පළමු වරට දූෂණය පිටිදකින ස්වර්ණමය යුගයක් සමගි ජන සන්ධාන රජයක් යටතේ උදා කරන බව එම සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව කියා සිටියේ හෝමාගම ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්. සෑම

“රනිල් යල – මහ දන්නේ නෑ”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙරට කෘෂිකර්මාන්තය පිළිබඳ කිසිදු දැනීමක් නැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (06) මරදන්කඩවල පැවැති ජන රැලියකට එක්වෙමින්. පසුගිය දිනක රනිල් වික්‍රමසිංහ

එංගලන්තයෙන් පළමු ඉනිමට ලකුණු 326ක් ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම - එංගලන්තය සමඟ පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනයවන අද (07) දින පළමු ඉනිමට ක්‍රීඩාකළ එංගලන්තය පන්දු වාර 69ක් අවසානයේ සියළුදෙනා දැවී ලකුණු 325ක් රැස් කර ගැනීමට සමත් වුණා. එහිදී පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ Ollie

“ජනතාව‌ගෙන් බලය ඉල්ලන්න කලින් මේක ගන්න කියයි”

ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ වියදමින් යට ඇඳුමක් ගන්න බැරි පිරිසක් බවත් ජනතාවගෙන් බලය ඉල්ලන බවත් මුලින්ම යටඇදුමක් ගෙන පසුව බලය ඉල්ලන්නැයි පුජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව පැවසුවේ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල්