ගෑස් ටැංකියේ අලියගෙ ගැටුම එළියට

තලතා මහලේකම් කළ යුතුයි.හිටපු ජනාධිපතිතුමාගේ ළඟ හිටිය අය තමයි එයාව පැරැද්දුවේ. ආශූ මාරසිංහ හෙළිදරව්වක ආශුර් මාර සිංහ මහතා අද මාධ්‍ය වෙත අදහස් දැක්වුවාමෙහිදී ඔහු කියා සිටින්නේ හිටපු ජනාධිපතිතුමාව හම්බවෙන්නවත් දුන්නේ නැති කෙනෙක් මේ පාර චන්දෙ

අරුනළු ජනතා පක්ෂයේ මාධ්‍ය හමුව..

ජනක රත්නායක..………………….සීයා රට විනාශ කරන්න දායක වුණා.. සීයත් එක්ක හොරු හතළිහක් හිටියා.. වැරදි කරපු දේශපාලඥයින් බලය ඉල්ලනවා..මේ අය රට හොරා කාලා කිසිම දෙයක් කරේ නෑ වගේ ඉන්නවා.. රජතුම් කට්ටුව ඉල්ලනවා තුනෙන් දෙකක බලයක්.. ජනතාවට බොරු කියලා අද කර

ප්‍රේමණාත් සී දොළොවත්ත මාධ්‍ය හමුව

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අපි ආණ්ඩුව ගන්න බලන් ඉන්නේඋපරිම උත්සාහ කරනවානමුත් ප්‍රජාතන්ත්‍රවාදීව පත් වෙච්ච ජනාධිපතිතුමාට ආණ්ඩුව හදන්න දෙන්න ඕනෑයඅපේ තමා තරුණම කොටස ඉන්නේඅමාරු අවස්ථාවේදී වැඩ කරලා රට ගොඩ ගත්ත පිරිස ඉන්නෙත් අපේඒ හින්දා ඒ ගැන කල්පනා

ජන අරගල වියාපාරය මාද්‍ය හමුව

නුවන් බෝපගේ ත්‍රස්තවාදී පනත ඉදිරියටත් ක්‍රියාත්මක බව මේ ආණ්ඩුව පවසනවා එය වෙනස් වෙන්නේ නැ කියලා හිජාස් හිස්බුල්ලා වසන්ත මුදලිගේ පවා රදාවාගෙන හිටියේ මේ පනත යටතේ මේ ආණ්ඩුව බලයට එන්න මේ පනතට එරෙහි මතය බලපෑවා ඒ මතය නියෝජනය කරන ජනතාව මේ ආණ්ඩුවේ

රාජිත සේනාරත්න කලුතර දිස්ත්‍රික් අපේක්ශක

ලමයින්ගේ පොශනය හොද මට්ටමක තබාගන්න තමයි ත්‍රිපොශ වැඩ සටහන ක්‍රියාත්මක කරේ මිලියන 1.6 ක් ඔනා මාසේකට 70% යි අවශ්‍යතාවය සැපයන්න පුලුවන් කම තිබ්බෙ 2016 දි අපි 100ක් කරා මෙකෙන් 2019 මිලියන 800ක ලාබයක් ලැබුවා ඉට පස්සෙ කඩා වැටුනා රනිල්