BATTLE OF THE MASTER පාපන්දු තරගාවලිය මෙවරත්

සහිරා විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන විශිෂ්ටයන්ගේ පාපන්දු තරගාවලිය මෙවරත් පෙබරවාරි මස නම් වන දිනට එම විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි

පාසල් අටක් නියෝජනය කරමින් පාපන්දු විශිෂ්ටයින් මෙම තරගාවලිය සඳහා තරඟ වදිනවා සහිර විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසිනුයි මේ සංවිධානය කරනු ලබන්නේ

එය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගිය දා එම විද්‍යාලයේ ශ්‍රවනාගාරයේදී සිදුකෙරුණා මේ සඳහා එම විද්‍යාලයේ විදුහල්පති තුමන් නැතුව ආදී ශිෂ්‍ය සංඝමයේ නිලධාරීන් සහ සහභාගි වන පාසල් නියෝජනය කරමින් ක්‍රීඩකයින් පැමිණ සිටියා

What's your reaction?

Related Posts

1 of 539

Leave A Reply

Your email address will not be published. Required fields are marked *