සහිරා විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන විශිෂ්ටයන්ගේ පාපන්දු තරගාවලිය මෙවරත් පෙබරවාරි මස නම් වන දිනට එම විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි
පාසල් අටක් නියෝජනය කරමින් පාපන්දු විශිෂ්ටයින් මෙම තරගාවලිය සඳහා තරඟ වදිනවා සහිර විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසිනුයි මේ සංවිධානය කරනු ලබන්නේ
එය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගිය දා එම විද්‍යාලයේ ශ්‍රවනාගාරයේදී සිදුකෙරුණා මේ සඳහා එම විද්‍යාලයේ විදුහල්පති තුමන් නැතුව ආදී ශිෂ්‍ය සංඝමයේ නිලධාරීන් සහ සහභාගි වන පාසල් නියෝජනය කරමින් ක්‍රීඩකයින් පැමිණ සිටියා