CAVA වොලිබෝල් ශූරතාවය උස්බෙකිස්තානයට

ශ්‍රී ලංකාවේ පැවැත්වූ මධ්‍යම ආසියානු වයස අවුරුදු විස්සෙන් පහළ පිරිමි වොලිබෝල් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට උස්බෙකිස්ථාන කණ්ඩායම සමස්ත උනා.

දින හයක් පුරා තරගාවලිය පැවැත්වුණේ කොළඹ සුගත දාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී
රටවල් හතක් තරගාවලිය සඳහා එක්ව සිටියා. ශ්‍රී ලංකාව, නේපාලය, මාලදිවයින, කසගස්ථානය, උස්බෙකිස්ථානය , තක්මේනිස්තානය, කිරිකිස්තානය, යන රටවල් මේ අතර වනවා

අවසන් තරගයට උස්බෙකිස්ථානය සහ නේපාලය තරග වැදුණා
මෙහිදී වට තුනට එකක් ලෙස උස්බෙකිස්ථානය ශූරතාවයට හිමිකම් කීවා.(25-27/25-10/25-10/25-20)
තුන්වන ස්ථානය දිනා ගත්තේ තක්මේනිස්ථානයයි.
ශ්‍රී ලංකාවට හිමිවූයේ පස්වන ස්ථානයයි.
ශ්‍රී ලංකාව ට ජයග්‍රහණය කිරීමට හැකි වූයේ ද මාලදිවයින අතර පැවති තරග දෙක පමණයි.

What's your reaction?

Related Posts

1 of 308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *