chess ක්‍රීඩාව නංවන්න දෙමව්පිය සංගමයක්

.චෙස් කියන්නේ අපූරු ක්‍රීඩාවක් බවත් නමුත් එය ලංකාවේ අයට ඒක විදිමට නොලැබෙන බවත් ලංකා චෙස් එකමුතුවවේ සභාපති මහාචාර්ය අරුණ කුමාර පවසනවා ලංකා චෙස් එකමුතුව මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පවසා සිටියා එහිදී ඔහු පවසා සිටියේ මෙවැන්නක් චෙස් කියන්නේ අපූරු ක්‍රීඩාවක් නමුත් ලංකාවේ අයට ඒක විදින්න හම්බ වෙන්නේ නෑ මේ ක්‍රීඩාව තමා විශාලම ක්‍රිඩකයින් පිරිසක් ඉන්නෙ අඩු අවදානයක් යෙදෙන්නේත් මේකට ඒ නිසා වැඩි අවදානය යොමු කරන්න අපි සංවිධානයක් පිහටව ගත්තා සියලු ප්‍රදේශය නියෝජනය කරමින් මෙහි සමාජිකයන් ඉන්නවා වසර 50 වෙලා ගෑන්මාස්ටර් කෙනෙක් හදාගන්න බැරි වෙලා තියෙනවා ඉන්දියාව එහෙම අයව ගොඩක් හදලා තියෙනවා ඉන්දියාව දෙවන තැන ඉන්නේ ඇයි අපට බැරි වුනේ මේක වාණිජකරණය වෙලා පිරිසකට විතරක් අතට පත් වෙලා සංජානනීය හැකියාවන් නැති වෙලා තියෙනවා පාසල් චෙස් සංගමය අකාර්යක්ෂම වෙලා තියෙන්නේ මෙතනින් තමා ලමුන්ට අඩි තාලම දාමා දෙන්නේ පාසල් චෙස් සංගමය අකාර්යක්ෂම ලෙස හැසිරෙන්නේ ගමේ මරණාධාර සමිතියකත් වඩා අන්තයි අපිට බලපෑම් කරන්න සිදු වුනා තරග සදහා ලමුන්ව තරග වලට සහභාගි කරන්න ඔවුන් ලමුන්ට ජාත්‍යන්තර අත්දකීම් ලබා දෙන්න කැමති වුනේ නෑ සීමිත පිරිසක් පමණක් යවන්න තීරණය කලා අපි මැදිහත් වෙලා පදක්කම් 22ක් ගෙනවා එයලා 3න් දෙනයි යවන්න හැදුවේ හැබැයි නිලධාරීන් 9 දෙනෙක් රට යනවා පුහුණු කරුවන් නෑ දෙමාපියන් ලක්ශ ගණන් මුදල් වියදම් කලා තරු 5 හේ හෝටල් වල ඉන්න දෙනවා කිව්වේ නමුත් දිලා තිබ්බේ ඒ වගේ ඒවා නෙමේ ඒ නිසා මේක අහිමි වෙමින් පවතිනවා ලේකම් අමාලි කලුපහණ පවසා සිටියේ මෙවැන්නක් පාසල් චෙස් සංගමය විසින් තරගා වලි ලමුන්ට අහිමි කරමින් යනවා ලංකාවට ආසියානු තරගාවලිය අහිමි වෙනවා අපේ දෙමාපිය සංගමය මැදිහත් වීමක් කලේ නැත්නම් මිනිසුන් ගෙනල්ලා නිල බලය ලබාගෙනකරන්න මොනාද කියලා අපි අහනවා දරුවන් ලොකු ගැටලු වලට මුහුණ දෙනවා පුහුණු වීම් කටයුතු අතහැරිලා තියෙනවා ඔවුන් රජයත් නොමගයවමුන් කටයුතු කරනවා ජනාධිපති වරයාගේ ප්‍රතිපත්ති අනුව මේ අයට කරන්න ඕනේ දේ කරන්න ඕනේ රටට බුද්ධි මතුන් බිහි කරන මේ ක්‍රිඩාතරග පවත්වන්නේ නැතුව ඉන්නවා නම් අපි අධිකරණ පිහිට පතනවා කියන එක මතක් කරනවා

What's your reaction?

Related Posts

1 of 478

Leave A Reply

Your email address will not be published. Required fields are marked *