ආණ්ඩුව මැතිවරණයේදී ලබාදුන් පොරොන්දු සහ ඔහුන්ගෙ ක්‍රියාකාරීත්වය අතර විශාල වෙනසක් තියෙනවා, CLEAN SRI LANKA වැඩපිළිවෙලේ හොඳ දේවල් වෙනවා නම් අපිට නරකයි කියන්න දෙයක් නෑ මේ වැඩසටහන විතරක් නෙවෙයි. අනිත් වැඩසටහන්ද කිවූ දේවල් නෙමෙයිෙන්නේ වෙන්නෙ මේ නිසා ජනතාව විශාල කළකිරීමක් තියෙනවා
අපි පහුගිය ආණ්ඩුවල වැඩ කරලා තියෙනවා එහිදී විවේචනයට ලක් වෙලා තියෙනවා නමුත් මාධ්‍යවලින් අපිට සපෝට් එකක් හම්බුනා ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න අපි ඒවා හදාගෙන ඉස්සරහට ගියා ඒ අනුව මේ ආණ්ඩුවත් තේරුම් ගන්න ඕන මාධ්‍යයෙන් පෙන්වා දෙන වැරදි හඳුනාගෙන ඉස්සරහට යන්න කාලයක් ගෑස් පිපිරීමට ලක්වුණා අපි ඒ දවස්වල රාජ්‍ය අමාත්‍යාංශ වල වැඩ කරා ඉතින් අපිව මාධ්‍ය ආයතන විවේචනය කළා අපිට මාධ්‍ය ආයතන වලින් ගත යුතු දේවල්තිබුණා මාධ්‍ය ආයතන වලින් ලබා දුන් පණිවිඩ අපි විශාල වශයෙන් ප්‍රයෝජනය කරගත්තා. ඒ නිසා වර්තමාන රජයටත් පෙන්වා දෙන අඩුපාඩු ගැන හිතලා, දෝසා රෝපණයකරලා මේ ප්‍රශ්න විසඳන්න කොහෙත් බෑ තමාට අදාල දේ අරගෙන ඒවා නිවැරදි කරන්න කටයුතු කළොත් තමයි රටට සුබවාදී වෙන්නේ
සෑම ආණ්ඩුවක් බලයට ආවාම අප්‍රසාදයට ලක්වෙනවා ඉතිහාසයේ නොවූ විරූ විදියට මේ ආණ්ඩුවත් ඉතා ඉක්මනින් පිරිහීමට ලක්වෙනවා
මේ පක්ෂය හැරදාලා ගිහිපු විශාල පිරිසක් ඒ වගේම වෙනත් අයත් විශාල පිරිසක් මේ පක්ෂය සමඟ දැන් එකතු වෙමින් පවතිනවා….