Clean Sri Lanka කොටුව දුම්රිය ස්ථානය

ජනාධිපතිතුමාගේ ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය අනුව කාර්යක්ෂම දුම්රිය සේවාවක් සහ පිරිසිදු දුම්රිය ස්ථානය අරමුණු කරගනින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද උදෑසන පැවැත්වූණා….

කොටුව දුම්රිය ස්ථානය අසල රේල් පීල්ලේ ඇති ගස් තණකොළ සහ කසල ඉවත් කිරීම,
ටිකට් නිකුත් කරන කවුළු පිරිසිදු කිරීම , කසල වෙන් කිරීම සඳහා නිසි ස්ථානයක් වෙන් කිරීම සහ කාන්තා විවේකාගාරය ප්‍රතිසංස්කරණය කිරීම යන දේවල් මේදී සිදු කෙරෙනවා…

What's your reaction?

Related Posts

1 of 943

Leave A Reply

Your email address will not be published. Required fields are marked *