Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පවත්වන ලද කොළඹ කොටුව සහ කොටුව මධ්‍යම බස්නැවතුමපොලවල් සුද්ද පවිත්‍ර කිරීමේ අභ්‍යාසයක් හැටියට. අද උදෑසන කොටුව දුම්රියපොල අසලින් ආරම්භ කෙරුනා

පිරිසිදු කිරීමේ කටයුතු සඳහා කොළඹ නගර සභාව කොළඹ ගිනි නිවීමේ ඒකකය පොලිසිය සහ ජනතාවගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා

නියෙෝජ්‍ය කතානායක ‍වෛද්‍ය රිස්වි ෂාලී, මහජන ආරක්ෂක නියජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ව්‍රායි කැලී බල්තසාර් කොළඹ නාගරික කොමසාරිස්මේ ඇතුලු පිරිසගේ සහභාගිත්වයනේ මෙම වැඩසටහන ආරම්භ කෙරුනා

නියෝජ්‍ය කථානායක

මේ අපි පටන් අරන් තියෙන්නෙ ජනවාරි අනුර කුමාර පටන් ගත්ත වැඩ සටහනේ තවත් අංගයක්

අපි හදවතින් ක්ලීන් වෙන්න් ඕනි

අපි මේක ගෙවල් වලින් පටන් අර ගන්න ඕනි මේක පාසලට අරන් යන්න ඔනි

මේ රට ආසියාමේම ලස්සනම රට කරමු

නියෝජ්‍ය ආරක්ෂක ඇමති නීතිඥ සුනිල් වටගල

මේක තමයි ඉතිහාසයේ හොඳම හැරවුම් ලක්ෂය බවට පත්වෙලා තියෙන්නේ.

දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා මැතිවරණ දෙකකින් ජයග්‍රහ කරා

අපි පොරොන්දුවක් දුන්නා අපේ රට නව පූණුරුද ගමනකට ගෙනියනවා කියලා

ආදර්ශමත් පාර්ලිමේන්තුවක් අපි නිර්මාණය කරලා තියෙනවා

අපි ස්වාධීන අධිකරණ පද්ධතියක් නිර්මාණය කරලා තියෙනවා

උඩ සිට පල්ලෙහාට හොඳ රාජ්‍ය යාන්ත්‍රයක් හදාගෙන තියෙනවද

රටේ ජනතාවත් ආණ්ඩුවත් එකතු වෙලා එකට වැඩ කරන දවස අද තමයි

Cleen sri lanka කියන්නේ පුනරුදයක්

සියුම් කෙඳිරි හඩවල් නගන අය ඉන්නවා

මේන්න බලා ගනිල්ලා අපේ වැඩ අද ඉදන්

එන්න අපිත් එක්ක එකතු වන්න වැඩ කරන්න

මේ අවස්ථාවට ඇවිල්ල මේ අවස්ථාව සාර්ථක කරගන්න ආපු අයට අපි ආචාර කරනවා

සුනිල් වටගල

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන නැවත පෙබරවාරිත් පලවෙනි දවසට ක්‍රියාත්මක වනවා එහි ආරම්භය අද දින සිදු කෙරුණා

දූෂණය වංචාව සඳහා දැන් නීතිය ක්‍රියාත්මක වෙනවා කෙඳිරි ගෑවෙන්නේ නැ කියපු අයට දැන් කෙඳිරි ගෑවෙනවා

මහල් නිවාස වල වර්ග අඩී 450 දරු පවුල් දෙක තුනක් ඉන්නවා වර්ග අඩි 300කට එක පංචස්කන්ධයයි

මහින්ද මහත්තයා බලාගන්න දරුවෝ ඉන්නවා සදාචාරාත්මක ලෙස ගියාම හරි
නැත්නම් ඉතින් පනතට අනුව කටයුතු කරන්න වෙනවා පනත එන නිසා

දැන් එක එක පක්ෂ හෝටල්වල එකතු වෙනවා. ඒගොල්ලෝ හෝටල්වල එකතු වෙනකොට ජනතාව අපි සමග එකතු වෙනවා

What's your reaction?

Related Posts

1 of 563

Leave A Reply

Your email address will not be published. Required fields are marked *