Clean Sri Lanka Colombo campus

2025 වසර සදහා වූ Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව කොළඹ විශ්ව විද්‍යාලය තුල සිදු කිරීමට සැලසුම් කර ඇති පවිත්‍ර කිරීමේ හා ප්‍රතිසංවිධානය කිරීමේ සමාරම්භක ශ්‍රම මෙහෙයුම අද පෙරවරුවේ H.D කරුණාරත්න උපකුලපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාපීඨයේ ගණිත විද්‍යා අධ්‍යන අංශ ගොඩනැගිල්ල ඉදිරිපිට දී පැවැත් වුණා.

What's your reaction?

Related Posts

1 of 767

Leave A Reply

Your email address will not be published. Required fields are marked *