කොළඹ කොටුව සහ කොටුව මධ්‍යම බස්නැවතුම අසලදී
ආරම්භය 2025-02-01 දින උදේ 8.00ට කොටුව දුම්රියපොල අසලින්
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා, නියෙෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි ෂාලී, මහජන ආරක්ෂක නියේාජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ව්‍රායි කැලී බල්තසාර් ඇතුලු පිරිසගේ සහභාගිත්වයනේ