Colts කණ්ඩායමට ලකුණු 79 ක ජයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ තුන් දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කීපයක් මේ සතියේදී පැවැත්වුණා
කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය හා ලිස් ක්‍රීඩා සමාජය අතර තරගය පැවැත්වුණේ පොලිස් ක්‍රීඩා පිටියේදී.

මුලින්ම පන්දුවට පහර දුන් කෝල්ට්ස් කණ්ඩායම පළමු හිම සියලු දෙනාම දැවී ලකුණු 246
ධනංජය රක්ෂාන් හැට තුනයි. පන්දු යැවීම දිලුම් සුදීර96/6යි.

පොලිස් කණ්ඩායම පළමු ඉනිම සියලු දෙනාම දැවී ලකුණු 184.යි.
ප්‍රියමාල්පෙරේරා ලකුණු 49
විශාද රන්දික ලකුණු 43යි
පන්දු යැවීම මුදිත ලක්ෂාන් ලකුණු 47 ට කඩුලු හයයි.

කෝල්ස් කණ්ඩායම දෙවන ඉනිම සියලු දෙනාම දැවී ලකුණු 232.
සංගීත් කුරේ ලකුණු පනහයි
පන්දු යැවීම ලින් ප්‍රිය දර්ශන නදීර බාලසූරිය කඩුලු හතර බැගින් ලබා ගත්තා.
අවසන් ඉනිමේදී පොලිස් ක්‍රීඩා සමාජයට ලබාගත හැකි වූයේ ලකුණු 215ක් පමණයි ඒ අනුව ලකුණු 79ක ජයක් අත් කර ගැනීමට කෝල්ට්ස් කණ්ඩායම සමත් වුණා.
නදීර බාලසූරිය ලකුණු 57 යි
පන්දු යැවීම අකිල ධනංජය ලකුණු පනස් පහට කඩුලු පහයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *