ඉකුත් 18වනදා උදෑසන 11ට පමණ දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩිතැබීමට පැමිණි වෙඩික්කරු අද අලුයම STF සමග ඇතිවූ වෙඩි හුවමාරුකින් මියගොස් තිබෙනවා.
අද අලුයම 4:30ට පමණ කහතුඩුව පාලගම ප්‍රදේශයේ පාළු නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී එහි සැගවී සිටි සැකකරු STF නිළධාරීන් දෙසට වෙඩි තබා තිබෙනවා සිදුවු වෙඩි හුවමාරුවේදී කිරීමට යාමේදී එහි සැගවී සිටි සැකකරු නිළධාරීන් දෙසට වෙඩි තබා තිබෙනවා වෙඩි වැදී තුවාල වෙඩික් කරු මිය ගොස් තිබෙනවා.
එහිදී තුවාල වු නිළධාරියෙක්ද රෝහල් ගත කොට තිබෙනවා