Digital කරන වැඩසටහනේ පළමු පිම්ම පනී

රට ඩිජිටල් කරනය කිරීමේ ජනාධිපති වරයාගේ වැඩ සටහන අනුව විදේශ රටවල සිටින පිරිසට උප්පැන්න මරණ විවාහ සහතික ලබා ගැනීමට online ක්‍රමය අනුව ආරම්භ කෙරුණා
අද විදේශ කටයුතු අමාත්‍යංශයේදී අමාත්‍ය විජිත හේරත් මහතා විසින් එය ආරම්භ කරනු ලැබුවා.

මෙහිදී පැමිණ සිටි පිරිස ඇමතු ඇමතිවරයා පැවසුවේ.
කිසිම අපහසුවකින් තොරව උප්පැන්න මරණ විවාහ සහතික විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට හැකියාව ලැබෙනවා.
මෙය ජනාධිපතිතුමාගේ ඩිජිටල් කරන වැඩසටහනේ එක් අංගයක්
දැන් තම ඥාතීන්ට මේ ගැන කරදර කරන්න ඕන නෑ නෑ

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *