digital id එක ගැන කියන්න වසන්ත මුදලිගේ මානව හිමිකම් යයි.

“විද්‍යුත් හැදුනුම්පත නිකුත් කිරීම ඉන්දියානු සමාගමකට ලබා දීමේ සහ එයට ඇතුලත් විස්තර ලබා ගැනීම තුළ සිදු වන මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳව, ජන අරගල ව්‍යාපාරය අද මානව හිමිකම් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජන අරගල ව්‍යාපාරයේ
වසන්ත මුදලිගේ මහතා කියා සිටියේ

, දිගටල් හැඳුනුම්පතට අපි විරුද්ධ නෑ
ඒ උනාට ඉන්දියානු සමාගමකට මෙය පවරාදීම ප්‍රශ්නයක් තියෙනවා
තවද මෙහි ඇතුළත් ජෛව මිතික දත්ත ලබාදීමත් පිළිබඳව තමයි අපි විරුද්ධ වෙන්නේ

ජනාධිපතිතුමා පොරොන්දු වුණා digital id එකෙන් කිසිදු අවැඩක් වෙන්නේ නෑ කියලා නමුත් එයා දුන්නු පොරොන්දු තාම ඉටු කරලා නෑ ඒ හින්දා ඒ ගැන විශ්වාසයක් නෑ.

What's your reaction?

Related Posts

1 of 692

Leave A Reply

Your email address will not be published. Required fields are marked *