ඩොනල්ඩ් ට්‍රම්ප්ට, නිදන්ගත රෝගයක්

ධවල මන්දිර ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් පවසන පරිදි, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිදන්ගත ශිරා ඌනතාවයකින් පෙළෙනවා.

ජනාධිපතිවරයාගේ තත්ත්වය පිළිබඳව ධවල මන්දිර වෛද්‍යවරයාගේ වාර්තාවක් උපුටා දක්වමින් ප්‍රකාශිකාව මෙම හෙළිදරව්ව කළාය.
වැඩිදුරටත් අදහස් දක්වමින් , ධවල මන්දිර ප්‍රකාශකයා පෙන්වා දුන්නේ එක්සත් ජනපද ජනාධිපතිවරයා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ද යොමු කළ බවයි.

What's your reaction?

Related Posts

1 of 401

Leave A Reply

Your email address will not be published. Required fields are marked *