වෙල්යායේ දමාගිය බිලිඳිය සුවෙන්

කුරුණෑගල-මහනුවර ප්‍රධාන මාර්ගයේ පරගහදෙණිය-සිංහපුර ප්‍රදේශයේ කුඹුරක දමා ගොස් සිටි බිළිඳාගේ මව සොයා ගැනීම සඳහා පොලිසිය ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීම ආරම්භ කර තිබේ.

දිනක් වයසැති බිළිඳා මේ වන විට හොඳ තත්ත්වයේ පසුවන අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසීය.

What's your reaction?

Related Posts

1 of 1,264

Leave A Reply

Your email address will not be published. Required fields are marked *