EPF සේවාවන් අද සිට මැයි 23 වැනිදා දක්වා අත්හිටුවයි

ඩිජිටල් දත්ත පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් අද(21) සිට මැයි 23 වැනිදා දක්වා අත්හිටුවා තිබේ.

කම්කරු කොමසාරිස් ජනරාල්වරයා  සඳහන් කළේ, ඒ අනුව සේවාවන් 5ක් සඳහා වේලාවන් වෙන් කරගත් පිරිසට මැයි 23 වැනිදා සිට ප්‍රමුඛතාවය අනුව ඒවා ලබා දෙන බවයි.

What's your reaction?

Related Posts

1 of 1,086

Leave A Reply

Your email address will not be published. Required fields are marked *