ඉදුමිනි බාන්ඩාර අධ්‍යක්ෂිකා forien imigrands carein organization
ගිය දෙසැම්බර් මස තුන්වෙනිදා ඇලෙක්සැන්ඩර් හදිසි මරනය ගැන අපි කාත කරන්නෙ.අපෙ forien imigrands carein organization ආයතනය caleb ගෙ පවුලෙ පිරිසට ට උදව් කරන එක තාමා අපි කරන්නෙ . ඔහු ශ්‍රි ලාන්කාවට ගොඩක් සෙවය කර එක්කෙනෙක් . අපි එක නිසා තාමා ඔවුන්ට මෙම උදව් කරන්නෙ .අපි කලින් පෙලක් දෙපාර්තමේන්තුවට ගියා . එයින් cid එකෙන් caleb ගෙ අයියා ට උදව් කරන්න් පොරොන්දු වෙලා තියෙනවා . එම නිසා cid එකටත් ලන්කාවෙ රජයටත් ස්තුතියි කරනවා . මෙම caleb ගෙ පවුලෙ කට්ටිය කියන්නෙ මෙකට තව සම්බන්ධ කට්ටියක් ඉන්නවා එ ගොල්ලොන්ව හොයලා දෙන්න කියලා කියනවා. Caleb ගෙ මරනයට ඉදිරියට සාදරනයක් කරන්න කියලා ඔවුන්ගෙ පවුලෙ කට්ටිය ඉල්ලනවා.