GSP+ සමාලෝචනයට පැමිණි යුරෝපා සංගම් නියෝජිතයින් අද මුදල් අමාත්‍යංශ නිලධාරින් හමුවෙයි….

මෙරටට පැමිණි යුරෝපා කොමිසමේ නියෝජිතයින් හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද(30) පැවැත්වේ.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

GSP+ සහනය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ නියෝජිතයින් විසින් මෙම සංචාරයේදී කරුණු සමාලෝචනය කරනු ඇත.

මෙම පිරිස ලබන 07 වැනිදා දක්වා මෙරට රැඳී සිටිනු ඇත.

What's your reaction?

Related Posts

1 of 734

Leave A Reply

Your email address will not be published. Required fields are marked *