Imf එකට ඕන හැටියට ලයිට් බිල වැඩි කළ හැකිද

භූතයෝ එක්කෙනෙක් දෙන්නෙක් එක්සත් ජාතික පක්ෂය පාලනය කරනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා

විදුලි බිල වැඩිකිරීමට imf එකට හැකියාවක් නැහැ. ඔවුන් එම නිර්දේශ ඉදිරිපත් කිරීමට පෙර ආණ්ඩුව ඒ පිළිබඳව දැනුවත් විය යුතුයි
මේ පිළිබඳව මම පාර්ලිමේන්තුවේදී කලින්ම ප්‍රශ්න කළා. නමුත් ඊට නිසි පිළිතුරු ලබාදීමට ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැහැ
imf නිර්දේශ කලාට ඒවා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාදාමය අපි හදා ගත යුතුයි

වාහන ගෙන්වීම ගැන මම සඳහන් කළා සංචිතවලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්
රනිල් වික්‍රමසිංහ මහත්තයා ආර්ථිකය හොඳ මට්ටමකට ගෙනාවා එහි ගෞරවය ඔහුට ලැබිය යුතුයි

එක්සත් ජාතික පක්ෂයෙන් අපි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙනවා භූතයෝ එක්කෙනෙක් දෙන්නෙක් ඉඳගෙන පක්ෂය පාලනය කරනවා
අපිට ළඟට එන්න දෙන්නේ නෑ
සියලු දෙනාම එකතු වී ගමනක් යා යුතුයි

What's your reaction?

Related Posts

1 of 648

Leave A Reply

Your email address will not be published. Required fields are marked *