imf එකලයිට් බිල තීරණය කරනවා නම් ජනාධිපති කෙනෙක් මොකටද

ලංකාව පාලනය කරන්නේ IMFඑක..

විදුලි බිල වැඩි කරන්න I.M.F උපදෙස් අරගෙන බෑ..

ජනක රත්නායක පවසනවා..

විදුලි බිල වැඩි කිරීමට අයි.එම්.එෆ් එක මැදිහත් වී ඇති බවට හිටපු මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා මාධ්‍ය හමුවේ පවසනවා..
………..
ජනක රත්නායක මාධ්‍ය හමුව..

……………………………………
IMF ලයිට් බිල වැඩි කරන්න කියලා නැවත උපදෙස් දෙනවා.

අයි.එම්.එෆ් කිව්වත් රජය කිව්වත් මෙහෙම වැඩි කරන්න බෑ..
මහජන උපයෝගිතා කොමිසම තමයි පිළිව වැඩි කරන්නේ..

කවුද මේ රටේ පාලනයකරන්නේ ..
ලංකාව පාලනය කරන්නේ IMF.

IMF කාව හරි ගෙනල්ලා දැම්මනම් මේ මේ රට කරන්න පුළුවන්.

හාල් පොල් වල මිල වැඩිවෙලා තියෙනවා..
IMF කියන්න පුළුවන්ද මේවා වැඩි වුනේ කොහොමද කියලා..

දේශපාලනඥයෝ රිටර් වෙලා අයියේ නියෝජිතයෙක්ද ලංකාව කරන්න පුළුවන්..

විදුලිබිල වැඩි කරොත් අපි නීති මගින් ක්‍රියා කරනවා.

අඩු උනාට පස්සේ නැවත වැඩි කරන්න හැදෙනවා..

පසුගිය සතියේ අපිට ඇතිවෙන්න වතුර ලැබුණා.

CB ආයතනය ලාභය වැඩි කර ගත්තා..

අයි.එම්.එෆ් එකෙන් උපදෙස් ගත්තට කමක් නෑ. හැමදේටම ගන්න එපා.

අයි.එම්.එෆ් එක කියන්නේ බිස්නස් එකක්. එකේ උපදෙස් අරගෙන රට කරන්න.

What's your reaction?

Related Posts

1 of 631

Leave A Reply

Your email address will not be published. Required fields are marked *