E-8 රැකියා අවස්ථා රැසක් දකුණු කොරියාවෙන් ශ්‍රි ලංකාවට

E-8 රැකියා කාන්ඩය යටතේ ශ්‍රී ලංකානු රජය හා දකුණු කොරියාවේ බෝසොං පළාත් පාලන ආයතනය අතර
පැවති සාකච්චා සාර්ථකත්වයට පත්වී තිබෙනවා .ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි.
මෙම අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට කොරියාවේ කෙටිකාලීන(උපරිම මාස 8) රැකියා අවශ්ථා ලැබීමට නියමිතයි.
රැකියා පිලිබඳව තොරතුරු ලබා ගැනීමේදී රජයේ මුලාශ්‍ර පමනක් භාවිතා කරන ලෙස විදේශසේවා නියුක්ති කාර්යන්සය රජයෙන් ඉල්ලා සිටිනවා.

What's your reaction?

Related Posts

1 of 786

Leave A Reply

Your email address will not be published. Required fields are marked *