චීන සයිබර් මූල්‍ය වංචාකරුවෙකු දිවයිනෙන් පිටුවල් කෙරේ

සයිබර් මූල්‍ය වංචා ජාලයකට සම්බන්ධ 28 හැවිරිදි චීන ජාතිකයකු කටුනායක ගුවන් තොටුපලේදී අත් අඩංගුවට ගෙන තිබෙනවා ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුනේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිටය.
ඇති වූ සැකය මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.
එහිදී ඔහු සයිබර් මූල්‍ය වංචා ජාලයකට සම්බන්ධ සම්බන්ධ බවට තොරතුරු හෙලිවී තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,285

Leave A Reply

Your email address will not be published. Required fields are marked *