Npp අපේක්ෂකයෝ එක මිටකටමෙවර උතුරේ සහයෝගයත් අපටවිශ්‍රාම යවන්න බැරි දේශපාලඥයෝ අපි විශ්‍රාමය යැව්වා

ජනාධිපති අනුර කුමාර දිසානායක

ජාතික ජන බලවේගයේ 2024 මහ මැතිවරණයේ අපේක්ෂකයන්ගේ හමුවක් තලවතු ගොඩ මොනාත් හෝටලයේදී අද උදෑසන පැවතුණා

මේ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැතිනි හරිනි අමරසූරිය මැතිනිය සහ එම පක්ෂයේ ලේකම් ඇතුළු මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සහභාගි වී සිටියා මෙහිදී ජනාධිපතිවරයා අපේක්ෂකයින් හා මාධ්‍ය හට කතා කිරීම සිදුවුණා

මෙහිදී අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ උතුරු නැගෙනහිර ජනතාවගේ කැමැත්තත් මෙවර අපට ලැබෙන බවයි
එක මිටකට එක්ව ෙන්නේ මහ මැතිවරණය ජයගත යුතු බව ඔහු පෙන්වා දෙනවා
දේශපාලඥයෝ මැරෙනකං එයින් ඉවත් වෙන්නේ නෑ නමුත් අපි දේශපාලඥයෝ රැසක් මැතිවරණයට පෙර විශ්‍රාම යවා තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *