ඔන්ලයින් ක්‍රමයෙන් දඩ මුදල් ගෙවීමේ පහසුකම සැප්තැම්බර් සිට

සැප්තැම්බර් මාසයේ සිට රට පුරා පුද්ගල දඩ මුදල් ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව ICTA අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා පවසයි.

GovPay සහ ඉදිරියේදී මාර්ගගතව රථවාහන දඩ මුදල් ගෙවීම පිළිබඳ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

1 of 774

Leave A Reply

Your email address will not be published. Required fields are marked *