OnmaxDT ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඩුබායි සිට ලංකාවට රැගෙන එයි

OnmaxDT’ මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු වන ගයාන් වික්‍රමතිලක නැමැත්තා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය ප්‍රකාශ කර සිටිනවා.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, එසේ අත්අඩංගුවට ගත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරටට රැගෙනැවිත් ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 1,077

Leave A Reply

Your email address will not be published. Required fields are marked *