ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටී ගිනි ගනී

ඊයේ (13) සවුත්එන්ඩ් ගුවන්තොටුපළෙන් ගුවන්ගත වූ කුඩා ගුවන් යානයක් ගුවන්ගත වීමෙන් ටික වේලාවකට පසු කඩා වැටී ගිනිගෙන ඇති බව වාර්තා වේ.

පොලිසිය, හදිසි සේවා සහ ගුවන් අනතුරු විමර්ශකයින් සිද්ධිය වූ ස්ථානය විමර්ශනය කරමින් සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූවන් පිළිබඳ ක්ෂණික වාර්තා නොමැත.

තුවාල ලැබූ සංඛ්‍යාව තහවුරු කර නොමැත.

මෙම ගුවන් යානය ලන්දේසි සමාගමක් වන සියොක්ස් ඒවියේෂන් විසින් මෙහෙයවනු ලබන SUZ1 යානයක් බව කියනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 769

Leave A Reply

Your email address will not be published. Required fields are marked *