Royal cycle parade 2025 start

කොළඹ රාජකීය ගල්කිස්ස ශාන්ත තෝමස් ද්‍යාල අතර පැවැත්වෙනවා මහා තරඟය වෙනුවෙන් රාජකීය විද්‍යාලයේ රථ පෙළපාලිය අද කොළඹ මාර්ගවල සංචාරය කළා.
රථ පෙළපාලිය ආරම්භ වුණේ ාජකීය විද්‍යාලය ඉදිරිපිටින්
අලංකාරවත් රථ රැසක් ඒ සඳහා එක්ව තිබුණා
රාජකීය ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය අනිද්දා කොළඹ sssc ක්‍රීඩා පිටියේදී ආරම්භ වීමට නියමිතයි. එය දින තුනක් පුරා පැවැත්වෙනවා.

What's your reaction?

Related Posts

1 of 828

Leave A Reply

Your email address will not be published. Required fields are marked *