ඇසළ පෙරහැර මුලික කර විශේෂ දුම්රිය සේවාවක්

මහනුවර ඇසල පෙරහැරේ රන්දෝලි පෙරහැර පවත්වන අගොස්තු මස 04 වනදා සිට 08 වනදා දක්වා දිනයන් මූලික කරගෙන විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹ – මහනුවර, මාතලේ – මහනුවර සහ නාවලපිටිය – මහනුවර දුම්රිය ස්ථාන අතර එම විශේෂ දුම්රිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 1,408

Leave A Reply

Your email address will not be published. Required fields are marked *