ශ්‍රී දළදා ඇසළ පෙරහැර මංගල්‍යය 30 වන දින ආරම්භ වේ.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මේ මස 25 වන දින ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිවේදනය කළේ මෙම වසරේ පෙරහැර කටයුතු ජූලි 25 වන දින කප් ගස සිටුවීමෙන් ආරම්භ වන බවයි.

කුඹල් සහ රන්දෝලි පෙරහැර ජූලි 30 වන දින සිට දින 10 ක් වීදි සංචාරය කරනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,319

Leave A Reply

Your email address will not be published. Required fields are marked *