මිල සූත්‍රයට අනුව ඛණිජ තෙල් මිලෙහි වෙනසක් සිදුනොවේ

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අදාලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, අගෝස්තු මස ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව එම සංස්ථාව නිවේදනය කර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,409

Leave A Reply

Your email address will not be published. Required fields are marked *