VIEW සංවිධානයේ මාධ්‍ය හමුව.

මැයි මාසයේ මුලින්ම පුංචි චන්දෙ තිබුණොත් තවත් ඇඟිල්ලක් පාට කරගන්න පුළුවන්..

සම්ප්‍රකාර චන්දෙ විතරක් නෙමෙයි හැම මැතිවරණයක්ම මැතිවරණයක් තමයි…
……………………………

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා..

මැතිවරණ නිරීක්ෂණ සඳහා විදෙස් රටවල් මුදල් නොලැබුණත් අපි නිරීක්‍ෂණ කටයුතු කරනවා..

ආණ්ඩුව ඡන්ද කල්‍යාණ එකක් නෑ ආණ්ඩුවට සල්ලි ප්‍රශ්නයක් නෑ..සල්ලි ප්‍රශ්න තියෙන්නේ අපිට..
…………………………..
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා..

සියලුම නිරික්ශන සංවිධාන එකතුවෙලා සාකච්චා කරා පලාත් පාලන ජන්දය සම්බන්දව

එහිදි කාන්තා නියොජනය 20% කරන්න සකච්චා කරා

නුසුදුසු අය ජන්දය තුලින් එනවා කියලා චොදනා තියනවා මේ පාරත් නඩු තියනවා

එහිදි සියලු දෙනා එකතු උනා සෑම අපේක්ශකයන්ගෙන්ම දිවුරුම් ප්‍රකාශයක් ගන්න ජන්දයට තරග කිරිමට නුසුදුසු කමක් නෑ කියලා

පහුගිය මහා මැතිවරනයේ දි විශාල ප්‍රමානයක් විදම් වර්තා දිලා නෑ ඒ සදහා පක්ශයේ අපේක්ශකයාගේ වගකීම කිරිමට සකච්චා කරා.

පලාත් පාලන ජන්දය අප්‍රේල් මාසේ කියලා කියනවා නමුත් ජන්දයට අවශ්‍ය සියලු දේ සුදානම් කරලා මැතිවරන කොමිසම වැඩ බාරගත්තට අස්සෙ දින 52ක් ඔනා ජන්දය තියන්න

පෙබරවාරි මාසේ අන්තිම වෙනකම් ගියොත් ජන්දය තියන්න වෙන්නෙ අප්‍රේල් වලින් පස්සෙ

ජන්දය තියන්න ආණ්ඩුවට සල්ලි තියනවා මේ දවස් වල සල්ලි නැත්තේ සිවිල් සන්විධානවලට මොකද ඇමරිකාවෙන් ඩොනේශන් ලැබෙන්නෙ නැති නිසා

ඉස්සර නිරික්ශ සංවිධාන ක්‍රියා කරේ සල්ලි නැතිව ස්වේච්චාවෙන් නැවත වතාවක් ඒ තත්වයට යන්න වෙයි නිරික්ශන සංවිධානවලට

වියදම් කරන්න ප්‍රමානයක් තිබුනට ඒ වියදම් ගනනය කරන්න යාන්ත්‍රනයක් නෑ කොමිසන් සබාවට

ඒ වගේම මැතිවරණ කොමිසමට නඩුදාන්න බලය නෑ නඩු දාන්න ඔනා පොලිසිය නිතිපති උපදෙස් අනුව

අපි හැමොටම කියනවා මැතිවරන නිති උල්කන්ගන්නය කරන්න එපා වියදම් වාර්තා දැන්ම සකස් කරන්න පටන් ගන්න

වියදම් වර්තා ඉදිරිපත් නොකරොත් අවිරුදු 3කට ප්‍රජා අයිතිය අහොසි වෙනවා.

සමූපාකාර ජන්දය විතරක් නෙමෙයි මරනාධාර සමිතියෙත් ජන්දය ජන්දයක්ම තමයි ඒ ජන්ද තියන්න ඔනා

අපි දැක්ක සමූපාකාර ජන්දකදි ජන්ද පත්‍රිකා උදුරගෙන දිවුවා කියලා ඒ ගැන පොලිසියට පැමිනිලි කරලා හොයන්න ඔනා සහා සමුපාකාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් කරන්න ඔනා

මැයි මාසේ පලවෙනිදා වෙනකොට ජන්දේ තියන්න පුලුවන් වෙයි කියලා විස්වාස කරනවා

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *