ග්ලුකොමාව ගැන දැනුවත් කලා
1.
වෛද්‍ය HRM තවුෆික් අධ්‍යක්ෂ අක්ෂි රෝහල කොළඹ.
හාබර් එකේන් ක්ලියර් කරගන්න ඔන බෙහෙත්
රෝහලේ බෙහෙත් තියනවා
මාධ්‍යන් පොඩි දෙවල් ලොකු කරලා දාන්න එපා
ගෝඩක් නස්ලා රට ගියා කර්මණය අඩු නිසා අපි හරි අමාරුවෙන් කරගෙන යන්නේ පොඩි දේවල් ලොකු කරලා දාන්න එපා පත්තරවල අපි හරි අමාරුවෙන් වැඩ කරගෙන යන්නේ අපි එහෙම අඩු පඩු තියාගෙන තමයි මෙහෙම සේවයක් කරගෙන යන්නේ ඕගොල්ලෝ හොඳ විදියට තමයි ලියන්නේ නමුත් ඒම ලිව්වම ඒක පසුතාවකට පත්වෙනවා.
වැඩ කරන්නැති කීපදෙනෙක් ඉන්නවා වැඩ කරන කට්ටිය අපහසුතාවයට පත් වෙනවා මෙහෙම ලිව්වම සමාජයට හොඳ විදියට පනිවිඩය ලියන්න කියලා අපි ඉල්ලනවා.
2.
විශේෂඥ වෛද්‍යය වෛද්‍ය කසුන් රත්නායක
සභාපති ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය
ග්ලූකෝමා රෝගය ගැන
මෙ සතිය තූල වෛද්‍ය වරුන් ,හෙදියන් දැනුවත් කිරිම සිදුකරනවා
මධ්‍යයෙන් මෙම රෝගය දැනුවත් කරන්න
3.
විශේෂඥ වෛද්‍ය
දිල්රුවනි ආර්යසිංහ
ග්ලුකොමා අනු කමිටුවේ
සභාපති.ජාතික අක්ෂි ශාල්‍ය වෛද්‍ය වරුන්ගේ. සංගමය
ඇසට මොනවා හරි වැදුනොත් ග්ලුකොමා ඇතිවන්න පුළුවන්, දියවැඩියාව හැදුනොත් වසරකට වරක් පරික්ෂා කරගන්න
දරුවන්ගේ ඇසේ කලු ඉන්ගිරියාව ලොකු වනවානම් ග්ලුකොමා ඇතිවන්න පුළුවන් වෛද්‍ය වරයේකුට පෙන්වන්න
ඇසේ පිඩනය පරින්ෂා කරගන්න වෛද්‍යයෙකුට කියලා
4.
විශේෂඥ වෛද්‍ය
ලලිතා සෙනෙවිරත්න
5.
වෛද්‍ය
ජයරුවන් බන්ඩාර
ඔබ වසරකටවත් ඇසේ පෙෂර් එක චෙක් කර ගන්න
ඉන්න අය ඇස පරිස්සම් කර ගත්තොත් රටේ ආර්ථිකයටත් හොදයි
ග්ලුකෝමාවට වෛද්‍ය සායනයටත් එන්න පුළුවන්
කොච්චර රෝගින් ආවත් අපි ප්‍රතිකාර කරනවා