බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අකුණු ඇතිවීමට ඉඩ ඇත. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව ප්‍රාදේශීය වශයෙන් තද සුළං ඇති විය හැකි බැවින්, අකුණු ක්‍රියාකාරිත්වය හේතුවෙන් සිදු විය හැකි හානි අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.



























