අද අපේ රජයත් ජනතාවත් බොහොම හොදින් නිදහස් දිනය සැමරුවා

ඒ ගැන ඉතාම සතුටුයි 48 ගත්තු නිදහස සැබෑ නිදහස නෙමෙයි

ඇත්තටම අපි බලන්න ඔනි අපේ රටට සැබෑ නිදහසක් ආවේ 1972 කොල්වින් ආරිය සිල්වලගෙ කාලේ

අද වෙනකොට වමේ කොමිනිස් මතදාරින් අය තමයි රට පාලනය කරන්නෙ හොඳ ගමනක් යන්න පුලුවන් හැබැයි හිටපු ජනාධිපතිවරුන්ගේ ගෙවල් පස් යන්නේ නැතුව ඉන්දියොත්

ආර්ථිකය පැත්තෙන් ලොකු නැබුරු කමක් දක්වනවා කියලා පේන්නෙ නෑ මේ ආන්ඩුව

සල්ලි ටිකක් වැඩියෙන් වියදම් කරලා නිදහස සැමරුවට අවුලක් නෑ

එජාප සමගිය එකතු වෙන එක හොදයි

ඒ වගේම SlFP SLPP ගෑස් සිලින්ඩරේ එකතු වෙනවනම් හොදයි

මැද රජයක් බිහිවෙලා තියෙනවා

සර්ව ජන බලයත් සංවිධානය වෙමින් පවතිනවා

හොද ප්‍රතිපත්තියක් හොද දර්ශනයක් ඉදිරිපත් කරනවා ඔවුන්

චන්දුක මෛත්‍රීපාල දේශපාලන අත ඇරියේ නෑ එයාල නිවාස හදා ගත්තා ඒක මහ ලොකු දෙයක් කර ගත්තෙ නෑ

මමනම් හිතන්නේ එතුමාට එලියට බැස්සොත් ගෙවල් තියෙනවා

යන්න් කිව්වොත් යයි ඕවා ලොකු ප්‍රශ්න නෙමෙයි

සිග්ගප්පුරුවේ වැඩිම වැටුප් ලබන්නෙ මන්ත්‍රීවරුන්

වංචා දූශන නෑ

අයවැයට ආදායම් පිළිබඳව ගැටලු තියෙනවා ආදායම වැඩි කර ගන්න ඕනී

පළාත් පාලන මැතිවරණ යම් යම් සිද්දි වෙන්න පුලුවන්

මම දේශපාලනය වැඩිය නෑ

සර්ව ජන් බලය හොඳ පක්ෂයක් ගොඩක් අය එනවා ගොඩක් පක්ශ එකතු වෙනවා

මම ඉන්නෙ මගේ පක්ශයේ අපි පක්ෂයක් හැදුවනේ ඒකේ

මහින්ද මහත්තයා ඊයෙ මට කතා කරා

නෑ නෑම පොහොට්ටුවෙන් කතා කරේ නෑ ආයේ යන්නෙ නෑ මට පක්ශ්‍යක් තියෙනවා

රනිල් තමයි බංකොලොත් රට ගොඩ ගත්තේ

රනිල් වැරදි දෙකක් කරා පොදුජන පෙරමුණ ආණ්ඩුවක් හැදුවේ නෑ අපේ ආන්ඩුවක්

What's your reaction?

Related Posts

1 of 565

Leave A Reply

Your email address will not be published. Required fields are marked *