‘අද ජනතාවට කරකියා ගන්න දෙයක් නැ දැන් ගොවියන්ටත් හිතිල තියෙන්නේ අනේ අපි කරපු මෝඩ වැඩෙි කියල’

පූජ්‍ය පත්තරමුල්ලේ සීලරතන හිමි.

අද ගොවියන්ට අවෂ්‍ය පොහොර ටික තමව දෙන්න බැරි වෙලා තියනව ඔවුන්ට හිතිල තියනව අපි කරගත් මෝඩ වැඩක් කියල .ඒ වගේම 2018 දැන් ජනාදිපති තුමා කිවුව චීනෙට මෙි ණය ගෙවන්නේ කොහොමද කිවුව ඒ වගේම මිනිස්සු මේවට මුන දෙන්නේ කිවුව .ඒත් එක්කම කිවුව එතුමාල ආවම එක පෑන් පාරින් මෙි ඔක්කොම විසදනව කිවුව දැන් 2025 දි අනුර කුමාර ජනාදිපතිතුමා චීනෙට ගිහින් ඒ රටේ ජනාදිපත් හම්බවෙලා රටෙි වියදමට විශාල ණයකුත් ගත්ත .

දැන් ජනාධිපතිතුමනි, චීනෙට ගිහින් චීන ජනාධිපතිත් එක්ක කරපු සාකච්ඡා මොනාද රහස් සාකච්ඡා කරාද ණය ගත්තේ මොකටද මොන මොන ගිවිසුම් වලට අත්සන් කරාද කියන එක රටේ ජනතාවට කියන්න ඕනේ.
එදා හම්බන්තොට මාගම්පුර වරාය හදනකොට දැන් ජනාධිපතිතුමා කෑ ගැහුවා විරෝධතා කරා ඒත් එක්කම පෝස්ටිටිය හදනකොටත් කෑ ගැහුවා විරෝධතා කරවුවා. දැන් ඒවා අමතකද.දැන් මේ වගේ මාපස්සට චීනයට ණය වුනා නේද.ඒවගේම ඔය ගත්ත ණය වලින් ජනතාවට සහන දෙන්න ජනාධිපතිතුමනි වග බලා ගන්න.
ජනාධිපතිතුමනි රටේ ජනතාවට වතුර බිල් ලයිට් බිල් වලින් සහනය ලබා දෙන්න ඒත් එක්කම ඔබතුමා කරන සෑම හොඳ වැඩකටම ජනසෙත පෙරමුණේ නායකයා විදිහට මම සහයෝගය දෙනව.

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *