එම අවස්ථාවට සිවිල් ඇඳුමින් සහ නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් 15 සමන්විත කණ්ඩායමක් එක්ව සිටියා
එම පොලිස් නිලධාරීන් මුල්ලේරියාව ජිනරතන මාවතේ මාවතෙන් ඇතුළුවන විට ලදු කැලෑවක වසර ගානක් තිස්සේ පවත්වාගෙන ගිය කසිප්පු ජාවාරමක් වැටලීම සඳහා මෙම නිලධාරීන් සමත් වුණා.
එම අවස්ථාවේදී ඉතාම සූක්ෂම ලෙස මෙම කැලෑ බද ප්රදේශයෙන් ඔබට ඇතුලට ඇතුළු වූ නිලධාරීන් විසින් මෙම ජාවාරම් ස්ථානය පරීක්ෂා කරන විට එහි තිබී කසිප්පු පෙරීම සඳහා භාවිතා කරන ලද ගෑස් සිටින්ඩරයක්
ගෑස් ලිපක්
ගෝඩා බැරල් 10 කසිප්පු ස්ප්රීතු 20 කෑන් දෙකක්
යනාදී එම ස්ථානයේ කසිප්පු ජාවාරම සඳහා යොදාගත් සියලුම උපකරණ අත්අඩංගුවට ගනු ලැබුවා
එම ස්ථානය වැටලීමේදී සිටි පුද්ගලයින් තිදෙනෙක්ද අත්අඩංගුවට ගත් අතර එහි ප්රධානය සැකකරු වන හිටපු කොලොන්නාව නිදහස් පක්ෂයේ සංවිධායක සහ ප්රාදේශීය සභා මන්ත්රීවරයකු වන සමන් වෙරළුපිටිය මහතාගේ සහෝදරයකු වන
” රංග වෙරළුපිටිය” යන පුද්ගලයා එම එම අවස්ථාවේ දී එම ස්ථානයෙන් පැන ගිය අතර ඔහු සොයා මේ වනවිට පොලිස් නිලධාරීන් විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත