අදත් දුම්රියක් පීලි පනී

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇත.

මඩකලපුවේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ 09 වැනි වේදිකාව අසලදී මෙම පීලි පැනීම සිදුවී ඇති අතර, එය නැවත පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,319

Leave A Reply

Your email address will not be published. Required fields are marked *