අදත් හාල් වැටලීමක්

අද දිනයේදී පාරිභෝගික අධිකාරිය විසින් වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා මෙහෙයුම් දියත් කරා
ඒ අනුව පිටකොටුව හෙට්ටිවීදිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක ේ වැඩි මිලට සහල් විකිණීම නිසා පාරිභෝගික අධිකාරිය විසින් නඩු පවරනු ලැබුවා
මිල ප්‍රදර්ශනය නොකිරීමටද අවවාද කිරීම් සිදුකළා

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *