අධ්‍යාපන සමූපකාර නිලවරණය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව

පහුගිය ආණ්ඩූ මේ සමිතිය මගින් කොල්ල කෑවා ජොන්සන්ට අරගෙන දේශපාලන හෙන්චයියෝ දාගෙන මේක කරගෙන ගියා

අපි ණඩු කියලා තමා මේ සමිතියේ බලය ලබා ගත්තේ ඊයේ දවස වෙනකන් අතුරු පාලක මණ්ඩලය හරහා තිබුනේ

ඊයේ නිලවරණය පැවැත්වුණා කලාප 100ක අපි නිතරගයයෙන් 56ක ජයග්‍රහණය කලා මේක තමා පැවැත්වුන හොදම සුවිශේෂී ජයග්‍රහණයක්

මේකේ වැදගත් කම ගත්තම විපක්ශයේ මහා ගෝෂාවක් නගනවා විවිධ චෝදනා එල්ල කරනවා නමුත් එලියට ගියමා අපිට පේනවා ඒවා පුහු ගෝෂා කියලා විපක්ෂයට හොද පහරක් මේ නිලවරණය

එක එක සංගම් වෙන වෙන නම් දාගෙන ඉල්ලනවා අපි දැක්කා කලාප 59කට චන්දෙට ඉදිපත් වුනේ නෑ අපි විශිෂ්ට ජයක් ලබා ගන්න අපි සමත් වුනා

මේ සමීතිය විනාශ මුඛයට ගිහින් තිබ්බේ අපි දැක්කා සමහර සෙවකයන් සමූහයන් හදාගෙන මේ නිලවරණය සදහා සක්‍රියව දායකත්වයක් දෙනවා එහෙම කරන්න බෑ අපි ලග සියලු තොරතුරු තියෙනාව

අපි 15 දෙනෙක්ගේ සමාජික මණ්ඩලයක් පිහියවලා මේ අයට අපි සාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා

අපි ඉකි ගගහ අඩන්න දිනලා තියෙන්නේ කට්ටියට අපි ඒකෙන් ඔලුව ඉදිමව ගන්නේ නෑ හොද පහසු කම් සහිත ඔවුන්ගේ අයිතිවාසිකම් රැකගෙන ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා

What's your reaction?

Related Posts

1 of 608

Leave A Reply

Your email address will not be published. Required fields are marked *