අධිකරණ ආරක්ෂාව ගැන මහජන ආරක්ෂක ඇමති අධිකරණ ඇමතිගෙන් උපදෙස් ඉල්ලයි..

අධිකරණ ශාලා අභ්‍යාන්තරයට ආරක්ෂාව සැපයීම පිළිබඳ අධිකරණ අමාත්‍යවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, අධිකරණ අමාත්‍යවරයා අධිකරණ සේවා කොමිසම ඇතුළු පාර්ශ්ව සමග සාකච්ඡා කර ලබා දෙන ප්‍රතිචාරය මත ඒ පිළිබඳ කටයුතු කරන බවයි.

මේ වනවිට අධිකරණ පරිශ්‍රවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇති බවද ඔහු කියා සිටියේ ය.

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *