අන්තර් සමාජ තුන්දෙන ක්‍රිකට් එස්.එස්.සී. සහ සී.සී.සී

ssc කණ්ඩායම හා සීසීසී කණ්ඩායම අතර තරඟයද ජය පරාජයෙන් තොරව අවසන් වුණා
මුලින් පන්දුවට පහර දුන් එස්.එස්.සී කණ්ඩායම පළමු ඉනිම සියලු දෙනාම දැවී ලකුණු 369.
කුසල් මෙන්ඩිස් ලකුණු එකසිය විසි තුනයි
චමිඳු වික්‍රමසිංහ ලකුණු එකසිය දෙකයි
පන්දු යැවීම අසිත ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන් කඩුලු දෙක බැගින් ලබා ගත්තා
පළමු ඉනිම ක්‍රීඩා කළ සී.සී.සී කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 264.
මිනෝදි බානුක ලකුණු 85 යි.
පවන් රත්නායක ලකුණු 79
වර්ෂාව නිසා තරඟයට බාධා සිදුවුණා.

What's your reaction?

Related Posts

1 of 769

Leave A Reply

Your email address will not be published. Required fields are marked *