අන්තරේ කැඳවුම්කරු ඇතුළු 27ක් අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාලයීය ශීෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශ ඉදිරිපිට සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන්ගේ සත්‍යග්‍රහය පැවති ස්ථානයේදීයි.

පොලීසිය පැවසුවේ අධිකරණ නියෝග කඩ කරමින් ඔවුන් සත්‍යග්‍රහයේ නිරත වීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.

What's your reaction?

Related Posts

1 of 990

Leave A Reply

Your email address will not be published. Required fields are marked *