අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ රඳවා ප්රශ්න කර දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මත්කඩු ජාවාරමේ යෙදුණු පාතාලයේ ප්රබයෙක් වන වික්රමරත්න නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සළිදු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට සැළසුම් කළ බවට සහ පලා යාමට සැලසුම් කළ බව කියන සිද්ධියේ සැකකරුවෙක් බව පැවසෙන ජයසේකර විතානගේ රුවන් චාමර
නොහොත් මිදිගම රුවන් නැමැත්තා තවදුරටත් ලබන 22 දක්වා රිමාන්ඩ් කොටුව මහේස්ත්රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය